ව්‍යාපාර

ප්‍රථම වරට කෘෂි ව්‍යවසායකත්ව ආදර්ශ ගම්මාන ව්‍යාපෘතියක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ක්‍රියාත්මක කිරීමට යෝජිත කෘෂි ව්‍යවසායකත්ව  ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය 21දා හපුතලේ, කහත්තේවෙළ ගම්මානයෙන් ඇරඹීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කෙරෙන “අපි වවලයි – අපි කන්නේ” වගා සංවර්ධන වැඩසටහන යටතේ මෙම ආදර්ශ කෘෂි ගම්මාන වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර ඒ සඳහා ප්‍රථම ගම්මානය වශයෙන් සංවර්ධනය කෙරෙනුයේ […]

ගොසිප්