වයඹට සහ ගම්පහට අද රාත්‍රී 7 සිට යළිත් ඇඳිරි නීතිය

වයඹ පළාතට සහ ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද (15) ප.ව 7.00 සිට හෙට (16) පෙ.ව. 4.00 දක්වා පොලිස් ඇදිරි නීතිය පනවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි

Leave A Reply

Your email address will not be published.