රනිල් – සජිත් තීරණාත්මක හමුව අද රාත්‍රී 9ට

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එම පක්ෂයේ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර තීරණාත්මක සාකච්ඡාව අද (10) රාත්‍රියේ අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

කෙසේවෙතත්, සාකච්ඡාව පැවැත්වෙන වේලාව මෙතෙක් නිශ්චිත ලෙස ප්‍රකාශයට පත්වී නොමැති අතර  ආරංචි මාර්ග පැවසුවේ රාත්‍රී 09ට පමණ එම සාකච්ඡාව පැවැත්වෙනු ඇති බවයි.

Leave A Reply

Your email address will not be published.