තිස්සගේ සහය සජිත්ට

විවිධ මතවාදී අරගල නිසා පක්‍ෂයෙන් ඈත්ව සිටින එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් පරිත්‍යාගයෙන් කටයුතු කළ සියලු දෙනාට අත්වැල් බැඳ ගැනීමට පසුගිය දා අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සිදු කල ඉල්ලීමට එකඟව කටයුතු කිරීමට තමා තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ,

Leave A Reply

Your email address will not be published.