නිදාගෙන සිටිද්දි පවා බර අඩුවෙන පුදුමාකාර පානයක් මෙන්න….

නිදාගෙන සිටිද්දි පවා බර අඩුවෙන….

උදරයේ මේද දියවෙන…..

පුදුමාකාර පානයක තොරතුරු මෙන්න…

දෙහි මින්ට් වතුර පානය

ශරීරයේ බර වැඩිවීම පිළිබඳ බොහෝ කාන්තාවන් පසුවන්නේ් කනස්සල්ලෙන්. කාන්තාවන් අවුරුදු 30න් පසු දරු ප්‍රසූතියෙන් පසු, නිසිලෙස අහාර පාලනය නොකිරිම නිසාත් මෙම ප්‍රශ්ණයට කාන්තාවන් මුහුණ පා සිටිනවා.

මේ නිසා දැන් කාන්තාවන් කෑම පාලනයට හුරුවී තියෙනවා. මෙකෙන් වෙන්නේ ශරීරයට අවශ්‍ය පෝෂණ නොලැබෙන එක විතරයි.

ශරිරයේ නිරෝගී පැවැත්මට කිසිම අකාරයක අහිතකර බලපෑමක් ඇති කර නොගෙන ගතහැකි දේවල් තියෙනවද???? බටහිර පෝෂණ වේදින් මෙන්ම වෛද්‍යවරුන් මේ ගැන පරීක්ෂණ කලා.

මින්ට් කොළ සහ දෙහි පානය ගැන මොවුන් විශේෂ අවධානයක් යොමු කලා. මෙම පානය මගින් ශරීරයේ බර අඩුවීම පමණක් නොව මනසේ ක්‍රියාකාරිත්වය වැඩිකර, මේදය දහනය කිරිමත් වේගවත් කරනවා.

සමාන්‍ය වතුර වෙනුවට අද ඉඳලා මේ පානය බොන්න. කිසිම අහිතකර බවක් නෑ.

දවසකට පානය කිරිම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ;-

  • මින්ච් කොළ ග්‍රෑම් 250ක්
  • දෙහි ගෙඩි 10ක්
  • වතුර වීදුරු 09ක්

සාදා ගන්නා අකාරය

  1. පිරිසිදු වතුර වීදුරු 09ක් ගන්න. එය ඩිගැන්ඩරයට දමන්න.
  2. දැන් දෙහි ටික ඉතාම සිහින් තීරුවලට කපා ගන්න.
  3. දෙහි තීරු තරමක් අතින් මිරිකාම වතුර ඩිගැන්ඩරයට දමන්න.
  4. දැන් මින්චි කොළ ටික ගන්න. එය අතින් හොදින් පොඩිකර වතුර ඩිගැන්ඩරයට දමන්න.
  5. දැන් මෙසේ සාදාගත් වතුර පැයෙන් පැය බොන්න. වතුර වීදුරුවක් පැයකට බොන්න.
  6. ඉතිරිය ශිතකරණයේ තබා අවශ්‍ය  වේලාවට ගෙන ඉන් වතුර වීදුරුවක් බොන්න.
  7. මතක ඇතිව සෑම කෑම වේලකටම පෙර වතුර වීදුරුවතක් බොන්න.
  8. කෑම ගැනීමෙන් පැයතට පසුවත් වතුර වීදුරුවක් බොන්න.
  9. රාත්‍රි නින්දට පෙරත් අවසාන වතුර වීදුරුව බොන්න.
  10. නිතරම මේ පානය ගැනීම ප්‍රශ්ණයක් වෙන්නැ. ඔබට ගැස්ට්‍රයිටීස් අමාරුව තිබේනම් වතුර වීදුරු 02ක් පානය කර බලන්න. ගැස්ට්‍රයිටීස් අමාරුව වැඩිවේ නම් බොන්න එපා.වෛද්‍ය උපදෙස් මත පමණක් බොන්න.
  11. දවසකට සාදා ගන්නා ප්‍රමාණයේ ඉතිරිය පසුදා බොන්න එපා. නැවත අලුතින් එකක් සාදා ගන්න.
  12. මේ පානය බොද්දි පාන් පිටි මිශ්‍ර කෑම කන්න එපා. හැකිතරම් ගෙදර වැඩ කරන්න. දහදිය දමන විට මෙම පානය හොදින් ක්‍රියාකරන බව අමතක කරන්න එපා. මේ පානය බොන විට හොදින් මුත්‍රා පහ වෙනවා.

මාසයක් පමණ මේ පානය පානය කර බලන්න. ඇතිවෙන වෙනස ගැන ඔබට පුදුම හිතේවි.

 

Leave A Reply

Your email address will not be published.