චීනය වසර 70 සමරයි

මහජන චීනය පිහිටුවා අදට වසර 70ක් සපිරේ.

අද බෙයිජිං අගනුවරදී 70 වන සංවත්සරය සමරමින් චීන ජනාධිපති ෂී ජින් පින්ගේ ප්‍රධානත්වයෙන් දැවැන්ත ආචාර පෙළපාලියක් පැවැත්වෙයි.

1949 ඔක්තෝම්බර් 01 වැනිදා චීනයේ ශ්‍රේෂ්ඨතම නායකයා ලෙස සැලකෙන මාවෝ සේතුං විසින් චීනය තුළ කොමියුනිස්ට් පාලනයක් ස්ථාපිත කරනු ලැබීය.

සංවත්සර සැමරුම් උත්සවය, එරට පවත්වන වඩාත්ම වැදගත් මෙන්ම ප්‍රධානම සැමරුම් උත්සවය වේ.

Leave A Reply

Your email address will not be published.