සජිත් වෙනුවෙන් ඇප තැන්පත් කරයි

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර ඇත.

අද පෙරවරුවේ මැතිවරණ මහලේකම් කාර්යාලයේදි සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ “හංසයා” ලකුණින් ඇප මුදල් තැන්පත් කිරීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

අමාත්‍යවරුන් වන සුජීව සේනසිංහ හා අජිත් පෙරේරා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

Leave A Reply

Your email address will not be published.