අවසන් විස්සයි විස්ස තරගය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර අවසන් විස්සයි විස්ස තරගය අද පස්වරු 7.00ට ලාහෝර්හීදි පැවැත්වෙයි.

තරග 03 කින් සමන්විත මෙම තරගාවලිය 2 ට 0 ක් ලෙස මේ වනවිටත් ශ‍්‍රී ලංකා කණ්ඩායම ජය ගෙන අවසන්.

 

Leave A Reply

Your email address will not be published.