ශ්‍රීලනිපයේ සහය ඝෝඨාභයට බව නිල වශයෙන් දැනුම් දෙයි

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල ස්ථාවරය අද (09) ප‍්‍රකාශයට පත් කළා.

ඒ මේ වන විට එම පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය හමුවදීයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එලඹෙන ජනාධිපතිවරණයේ දී පොදුජන පෙරමු‍ණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දක්වන බව නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

Leave A Reply

Your email address will not be published.