කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර අද පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය.

ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා පිල තීරණය කළේය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මේ වනවිට කඩුලු දෙකක් දැවී ලකුණු 28ක් රැස් කර ගෙන සිටී.

Leave A Reply

Your email address will not be published.