ටජිකිස්තානයේ ආරක්ෂක මුරපළකට එල්ල කළ අයි.එස්. ප්‍රහාරයෙන් 17ක් මරුට

ටජිකිස්තානයේ ආරක්ෂක මුරපළකට අයි. එස් ත්‍රස්තවාදීන් එල්ල කළ ප්‍රහාරයක් 17දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ආරක්ෂක මුරපළට අයි.එස් ත්‍රස්තවාදීන් විසි දෙනෙකු පමණ පැමිණ මෙම ප්‍රහාරයක් එල්ලවී තිබුණි.

මෙම ප්‍රහාරයෙන් ආරක්ෂක අංශ සාමාජිකයින් දෙදෙනෙක් සහ සිවිල් වැසියන් 15 දෙනෙක් මියගිය පිරිස අතර සිටි.

Leave A Reply

Your email address will not be published.