වසන්ත සේනානායක ජනපති අපේක්ෂක ගෝඨාභයගේ වේදිකාවට

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය දැක්වීමට එක්ව තිබේ.

පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරන තවත් ජන රැළියක් අද පොළොන්නරුවේ දී පැවැත්වෙයි.

ඊයේ (07) දිනයේදී කොළඹදී මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇමතිවරයා කියා සිටියේ තමන්ට එක්සත් ජාතික පක්ෂයෙන් සිදුවන කෙනෙහිලිකම් ඉවසා සිටීමේ සීමාව ඉක්මවා ගොස් ඇති බවයි. ඒ හේතුවෙන් තමන් පක්ෂයෙන් ඉවත්ව ගොස් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළකිරීමට තීරණය කළ බව කියා සිටියා.

Leave A Reply

Your email address will not be published.