ඉරානයේ භූමිකම්පාවෙන් 05දෙනෙකු මියගොස් 120දෙනෙකු තුවාල ලබයි

වයඹ දිග ඉරානයට ඊයේ(08) රික්ටර් මාපක 5.9ක දරුණු භූමිකම්පාවක්‌ ඇති වී තිබේ.

මෙම භූමිකම්පාවෙන් පස්‌දෙනකු මියගොස්‌ තවත් 120 දෙනකු තුවාල ලබා තිබේ.

Image result for iran earthquake

නැගෙනහිර අසර්බයිජාන් ප්‍රාන්තයේ මෙම භූකම්පනය සිදුව ඇති අතර භූමිකම්පාවෙන් කුඩා ගම්මාන තුනක්‌ මුළුමනින් විනාශ වී තිබේ.

ඉරානය නිරතුරුවම භූමිකම්පා සිදුවන රටකි.

Image result for iran earthquake

Leave A Reply

Your email address will not be published.