එජාපයෙන් රන්ජන්ව තාවකාලිකව ඉවත් කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවන බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද(14) පැවැත්වෙන මාධ්‍ය හමුවකදී මහලේකම්වරයා මේ බව සඳහන් කළා.

Leave A Reply

Your email address will not be published.