ඉන්දියා – ඕස්ට්‍රේලියා පළමු එක්දින තරගය අද

සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර එක්දින තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය මුම්බායිහීදි අද පැවැත්වීමට නියමිතයි.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ විය.

තරගයේ කාසියේ වාසිය ඕස්ට්‍රේලියා කණ්ඩායම හිමි කරගත් අතර ඔවුන් පන්දු රැකීමට තීරණය කරනු ලැබීය.

ඉන්දියා කණ්ඩායම මේ වනවිට එක් කඩුල්ලක් දැවී ලකුණු 72ක් ලබා ගෙන සිටී.

ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

 

Leave A Reply

Your email address will not be published.