දකුණු අප්‍රිකා – එංගලන්ත පළමු විස්සයි විස්ස තරගයෙන් දකුණු අප්‍රිකාවට තියුණු ජයක්

සංචාරක එංගලන්ත කණ්ඩායම සමඟ පැවති පළමු විස්සයි විස්ස තරගය එක් ලකුණකින් තියුණු ජයක්  ලබාගැනීමට දකුණු අප්‍රිකාව ඊයේ සමත්වුණා.

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අපි‍්‍රකාව කඩුළු 08 කට ලකුණු 177 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ එංගලන්ත කණ්ඩායමට කඩුළු 09 ක් දැවී නියමිත පන්දුවාර 20 අවසන් වනවිට රැස්කර ගත හැකි වූයේ ලකුණු 176 ක් පමණයි.

දෙරට අතර තවත් විස්සයි විස්ස තරග දෙකක් පැවැත්වීමට නියමිතයි.

Leave A Reply

Your email address will not be published.