ආසියාකරණයෙන් පිටත පළමු කොරෝනා මරණය ප්‍රංශයෙන් වාර්තා වෙයි

කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ප්‍රංශයේ කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

ආසියාකරණයෙන් පිටත වාර්තා වූ යුරෝපයේ ප්‍රථම කොරෝනා වෛරස් මරණය වෙයි.

කෙසේ නමුත්, ප්‍රංශයේදී මියගොස් ඇත්තේ 80 හැවිරිදි චීන ජාතික සංචාරක කාන්තාවක්.

ඇය කොරෝනා වෛරසය කේන්ද්‍ර ගත වූ චීනයේ හුබෙයි ප්‍රාන්තයෙන් පැමිණි තැනැත්තියක බවයි ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍යවරිය වන අන්යෙස් බිසොන් ප්‍රකාශ කළේ.

Leave A Reply

Your email address will not be published.