මුළු ලෝකයේම අවධානය දිනා ගත් කුඩා ක්වෝඩන් (Video)

மனதின் நீளம் எதுவோ அதுவே வாழ்வின் நீளமடா..♥️♥️♥️♥️

Posted by Mahe Manoj on Saturday, February 22, 2020

ඕස්ට්‍රේලියානු ජාතික ක්වෝඩන් බේයිල්ස් 9 හැවිරිදි ඒකොන්ඩ්‍රෝප්ලේසියා රෝගයෙන් පෙලෙන දරුවෙක් වන අතර ශරීරයේ පෙනුම හේතුවෙන් පාසැලේදී ඔහු නිතර හිරිහැරයට ලක්ව තිබේ.

ක්වෝඩන්ගේ මව පසුගිය දිනෙක සමාජ මාධ්‍ය ඔස්සේ තම දරුවාට පාසලේදී සිදුවන විවිධ කරදර තමන්ට දිවිනසාගැනීමට අවශ්‍ය බවට පවසන වීඩියෝවක් නිකුත් කර තිබුණි.

ඇය එම වීඩියෝව මගින් කියා සිටියේ සිය දරුවාගේ වීඩියෝව හරහා මුළු ලෝකයටම පණිවිඩයක් දීමට හැකිවූ බවයි.

ඇයගේ එම වීඩියෝවෙන් පසු ඉතාම සුළු වේලාවකින් කුඩා ක්වෝඩන්ගේ සහයට ලොව පුරා විවිධ පිරිස් එක්වන්නට විය.

මේ අතරින් ඕස්ට්‍රේලියානු ඕල් ස්ටාර්ස් රගර් කණ්ඩායමද කුඩා ක්වෝඩන්ට ඊයේ තරඟයේ ආරාධිතයෙකු වන්නටත් ඇරයුම් කළා.

ඒ අනුව ඊයේ තරඟය ආරම්භ වුණේ ක්වෝඩන් බේයිල්ස් මුල්කරගෙනය.

மனதின் நீளம் எதுவோ அதுவே வாழ்வின் நீளமடா..♥️♥️♥️♥️

Posted by Mahe Manoj on Saturday, February 22, 2020

උපුටාගැනීම – Facebook

Leave A Reply

Your email address will not be published.