ලොකුළුණු වල අවම මිල රුපියල් 80 දක්වා ඉහළට

ලොකු ළූණූ කිලෝ ග්‍රෑම් 01ක් සඳහා දැනට පවතින රුපියල් 60ක් වු අවම මිල වෙනුවට රුපියල් 80 ක අවම සහතික මිලක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

අද(28) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ ය.

ඒ තුළින් ලොකු ළූණු ගොවීන්ගේ ආදායම ඉහළ දැමීමට රජය බලාපොරොත්තු වෙයි.

 

Leave A Reply

Your email address will not be published.