වට්ස්ඇප් Dark mode විශේෂාංගය මෙන්න

වට්ස්ඇප් භාවිතාකරන්නන් බලා සිටි Dark mode විශේෂාංගය නිල වශයෙන් Android සහ iPhone සඳහා වට්ස්ඇප් සමාගම එළි දක්වා තිබේ.

වර්තමානයේ WhatsApp Dark Mode විශේෂාංගය සියලු වර්ගවල ස්මාර්ට් ජංගම දුරකථන භාවිතා කරන්නන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කර ඇත.

Image result for whatsapp dark mode

මෙම විශේෂාංගය ඔබගේ දුරකථනයට සක්‍රිය කර ගන්නේ කෙසේද?

පළමුව, ඔබේ දුරකථනයේ ඇති Google Play Store  වෙත ගොස් WhatsApp (2.20.64) හි නවතම version එක බාගත කර ගන්න.
යාවත්කාලීන කළ WhatsApp එකේ  Settings වෙත යන්න.

එහි chat මත tap කල විට Theme යනුවෙන් සඳහන් පදය මත tap කරන්න.

පසුව එහි Dark සහ Light යනුවෙන් colour mode 02ක් තිබේ.එහි Dark මත tap කරන්න.

WhatsApp Settings > Chats > Theme and select Dark

මෙම Dark mode විශේෂාංගය සුවිශේෂත්වය නම්, අඩු ආලෝකයක් සහිත ස්ථානයන්හි අපගේ ඇස් වලට කිසිදු බලපෑමක් සිදුනොවන ලෙසත්, එලෙසම අදුරේ වට්ස්ඇප් භාවිතා කල හැකි ලෙස මෙය නිර්මාණය කර තිබිමයි.

Image result for whatsapp dark mode

තවද මෙම Dark mode විශේෂාංගය මගින් අපගේ ස්මාර්ට් ෆෝන් ඉක්මනින් බැටරි ආරෝපණය අඩු කරනු ඇත.

වට්ස්ඇප් පසුපස තිරය මෙතෙක් කොළ පැහැයෙන් පැවති අතර මෙම Dark mode විශේෂාංගය මගින් කළු පැහැයක් ගනී.

 

 

Leave A Reply

Your email address will not be published.