කොරෝනා මරණ තවත් ඉහළට – ඇමෙරිකාව ඇඳිරි නීතිය පනවයි

කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසයෙන් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 6,518ක් දක්වා ඉහළ ගොස් තිබේ.

රටවල් 157කින් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 169,610ක්.

එමෙන්ම ශ්‍රී ලංකාවේද මේ වනවිට අසාදිත රෝගීන් 18ක් වාර්තා වී ඇත.

ඉතාලියේ මුලු ආසාධිතයන් සංඛ්‍යාව 24,747 දක්වා වැඩි වී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

මේ අතර ප්‍රංශය, ස්විට්සර්ලන්තය, ඔස්ටි්‍රයාව, ඩෙන්මාර්කය සහ ලක්සම්බර්ග් සමග වන සිය දේශ සීමා අද සිට වසා දැමීමට ජර්මනිය තීරණය කර තිබෙනවා.

අද සිට කලාප වශයෙන් රට තුල ඇඳිරි නීතිය පැණවීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා.

 

Leave A Reply

Your email address will not be published.