මහ මැතිවරණය කල් යයි

පවතින තත්වය හමුවේ අප්‍රේල් 25 වනදා කිසිදු හේතුවක් මත මහ මැතිවරණය පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ පැවැත්වෙන විශේෂ මාධ්‍යහමුව අමතමින් ඒ මහතා මේ බව පැවසීය.

Leave A Reply

Your email address will not be published.