ශ්‍රී ලංකාවේ තවත් කොරෝනා රෝගීන් 4ක්

මේ වන විට තවත් කොරෝනා වෛරය ආසාදය වු ශ්‍රී ලාංකික රෝගීන් සිව්දෙනෙක් වාර්තා වී ඇති බව ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ අද (19) මේ වන විට පැවැත්වෙන මාධ්‍ය හමුව අමතමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකාවෙන් හමුවු කොරෝනා වෛරස් ආසාධිත රෝගීන් සංඛ්‍යාව 56 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Leave A Reply

Your email address will not be published.