කොරෝනා ආසාදිතයින් 72 දක්වා ඉහළට

 

ඊයේ දිනයේදී  නව කොරෝනා වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයින් 02 දෙනෙකු අලුතින් හඳුනා ගැනීමත් සමඟ මෙරට මුළු ආසාදිතයින් ගණන 72 දක්වා ඉහළ ගොස් ඇති  බව සෞඛ්‍ය දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

වෛරසය ආසාදනය වී ඇතැයි සැකපිට දැනට වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගත කර සිටින පුද්ගලයින් ගණන 218කි.

Leave A Reply

Your email address will not be published.