චාල්ස් කුමරුටත් කොරෝනා ආසාදනය වෙයි

බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්ත කරයි.

චාල්ස් කුමරු මේ වනවිට 71 වැනි වියේ පසුවන අතර ඔහු බරපතල තත්ත්වයේ නොමැති බවයි බීබීසී ය වාර්තා කර ඇත්තේ.

Leave A Reply

Your email address will not be published.