ඇඳිරිනීතිය උල්ලංඝනය කරන්නන් දින 14ක අනිවාර්යය නිරෝධායනයකට

ඇඳිරිනීතිය උල්ලංඝනය කරන සහ දිස්ත්‍රික් සීමා හරහා ගමන් කරන පුද්ගලයින්  දින 14ක කාලයක් අනිවාර්යයෙන් නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටි.

මෙම තීරණය හෙට(10) සිට ක්‍රියාත්මක වන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

Leave A Reply

Your email address will not be published.