මෙරට සුවය ලැබූ ආසාදිතයන් ගණන 54 දක්වා ඉහළට

නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී රෝහල්ගතව ප‍්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයින් 04 දෙනෙකු  සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයන් ගණන 54 දක්වා ඉහළ ගොස් තිබේ.

 

Leave A Reply

Your email address will not be published.