ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන මිලියන 2ක ඉක්මවයි

ලොව පුරා කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන 2ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ වන විට සමස්ථ මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 126,754 ලෙසයි.

ඊයේ(14) දිනය තුළ ද වැඩිම ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාවක් අමෙරිකාවෙන් වාර්තා වෙයි.

එරට තුළ පුද්ගලයින් 2405 දෙනෙකු ඊයේ මියගොස් ඇති අතර ආසාදිතයින් 26, 884 දෙනෙකු හඳුනා ගෙන තිබේ. එහි මුලු ආසාදිතයින් ගණන 614 246කි.

Leave A Reply

Your email address will not be published.