මෙරට කොරෝනා ආසාදිතයින් 416 ක් දක්වා ඉහළට

තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මේ වන විට මුලු ආසාදිතයින් ගණන 416 දක්වා ඉහළ ගොස් තිබේ.

Leave A Reply

Your email address will not be published.