තවත් කොරෝනා ආසාදිතයින් 5දෙනෙකු හමුවෙයි

මෙරට තවත්  කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු  වාර්තා වී තිබේ.

ඒ අනුව මේ වන විට සමස්ත ආසාදිතයින් ගණන 440 දක්වා ඉහළ ගොස් තිබේ.

Leave A Reply

Your email address will not be published.