මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 449 දක්වා ඉහළට

අද(25)  තවත් කොරෝනා ආසාදිතයින් 09 දෙනෙකුත වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව අද(24) රාත්‍රී 8.00  වන විට වාර්තා වු ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 449 දක්වා ඉහළ ගොස් තිබේ.

Leave A Reply

Your email address will not be published.