තවත් ආසාදිතයින් 3ක් – සමස්ත ආසාදිතයින් 452ක් දක්වා ඉහළට

අද(25) රාත්‍රිය වන විට තවත් කොරෝනා ආසාදිතයින් 03 දෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව අද(24) රාත්‍රී 10.00  වන විට වාර්තා වු ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 452 දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේ පමණක් වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 32කි.

Leave A Reply

Your email address will not be published.