අගනුවර තරුණකවි සංවිධාණයෙහි 85වැනි සැමරුම් උළෙල(Photos)

අගනුවර තරුණ කවි සංවිධාණයෙහි 85වැනි සැමරුම් උළෙල අද දින කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් දෙහිවල ඇස්.ද.ඇස් ජයසිංහ අනුස්මරණ ශාලාවේදී පැවැත්විණි.

මිලියන 29ක ප්‍රතිපාදන යටතේ ඉදි වු දුන්කලහේන නව පාලම ජනතා අයිතියට

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ පාලම් ව්‍යාපෘතිය යටතේ දුන්කලහේන ප්‍රධාන මාර්ගයේ නෝනාවත්ත ඇල මාර්ගය හරහා මිලියන 29ක ප්‍රතිපාදන යටතේ ඉදි කළ නව පාලම විවෘත කිරීම අද(26) දින උසස් අධ්‍යාපන, තාක්ෂණ, නවෝත්පාදන සහ තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය…

ගංජා කිලෝ 137ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

හම්බෙගමුව පොලිස් බල ප්‍රදේශයේ උණකන්ද නැව් ආර ප්‍රදේශයේ ඊයේ (25) රාත්‍රි සිදු කල වැටලීමකදී වියලි ගංජා කිලෝග්‍රෑම් 137 ග්‍රෑම් 800ක් සමග එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය විසින් වැටලීම සිදු කරන අවස්ථාවේ දී මෙම සැකකරු විසින් ගංජා…

මේ වියළි කාලයේ මේ දේවල් වැඩියෙන් කන්න

01. දිනපතා දවල් කෑමට (රෑ කෑමට එපා) සාරණ, නිවිති, තම්පලා, කතුරුමුරුංගා සහ ගොටුකොළ හදන්න. දවල් කෑමත් සමඟ එය පහසුවෙන් කරන්න පුලුවන්. මිරිස් මාළුවක් සමඟ සාරන ටිකක් උයලා හරිම රසයි. ඒ වගේම කරවල බැඳුමකුත් එක්ක නිවිති පරිප්පු වෑංජනයක් හරිම රසයි.…

නීති විරෝධී ලෙස මසුන් මරමින් සිටි විදේශීය යුවලක් නාවික හමුදා භාරයට

ස්පියර් ගන් (Spear Gun) භාවිතා කරමින් නීති විරෝධී ලෙස මසුන් මරමින් සිටි විදේශීය යුවලක් පසුගිය 24දා රූමස්සල ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගෙන ඇත. මෙම විදේශීය යුවල සතුව තිබූ ස්පියර් ගන් (Spear Gun) එකක් (01) , පා වරල් (fins) ජෝඩු එකක් (01)…

පකිස්තානු නාවික හමුදාධිපති දිවයිනට

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීම සඳහා පකිස්තානු නාවික හමුදාධිපති, අද්මිරාල් සෆර් මහමුද් 2020 ජනවාරි 25 වන දින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් දිවයිනට පැමිණෙන ලදි. ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා…

චීනයේ සිටින ශ්‍රි ලාංකික සිසුන් පැය 48ක් තුල මෙරටට ගෙන්වා ගැනීමට පියවර

චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ චෙන්ඩු නගරයේ වෙසෙන ශ්‍රී ලාංකික සිසුන් 150 කට ආසන්න පිරිසක් ඉදිරි පැය 48 තුළ මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

පොල්ගහවෙල දී දුම්රියේ ගැටී තරුණයෙකු මරුට

පොල්ගහවෙල පොලිස් වසමේ පොල්ගහවෙල දුම්රිය ස්ථානය ආසන්නයේ දී ඊයේ(25) දහවල් 1.10ට පමණ කොළඹ සිට යාපනය දක්වා ධාවනය වු සීඝ්‍රගාමී දුම්රියේ ගැටී තරුණයෙකු මිය ගොස් ඇත. මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 18ක් වු බඹරගස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.…

කැනඩාවෙනුත් කොරෝනා අසාදිතයෙක් ?

කොරෝනා වෛරසය ප්‍රථම වතාවට ආසාදනය වී ඇති බවට සැකකෙරෙන රෝගියෙකු කැනඩාවෙ ටොරොන්ටෝ ප්‍රදේශයෙන් හමුවී තිබේ. 50 හැවිරිදි අදාළ පුද්ගලයා චීනයේ වුහාන් සිට කැනඩාවේ ටොරොන්ටෝ වෙත පැමිණ ඇත. පසුව ඔහු ප්‍රතිකාර සඳහා ටොරොන්ටෝහි රෝහලකට ඇතුළු වී ඇති…

පුරෝගාමී ශ්‍රී ලාංකික කාන්තාවන් දෙපළක් ඉන්දියාවේ පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලබයි

පුරෝගාමී ශ්‍රී ලාංකික කාන්තාවන් දෙපළක් වන දේශබන්ධු ආචාර්යවජිරා චිත්‍රසේන සහ නැසී ගිය මහාචාර්ය ඉන්ද්‍රා දසනායක ඉන්දියාවේ පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලබයි ඉන්දියාවේ 71 වන ජනරජ දිනයට පෙර දින ඉන්දීය රජය දේශබන්ධු ආචාර්ය වජිරා චිත්‍රසේන සහ…