යාපනයේ අර්තාපල් අස්වැන්නෙන් ගොවීන්ට වැඩි අදායමක්

යාපනයේ අර්තාපල් අස්වැන්න නෙලීමේ කටයුතු ආරම්භ වීමත් සමගම යාපනයේ අල ගොවීන්ගේ ආදායම වෙනත් වසර වලට වඩා වැඩි වී තිබේ. මේ දිනවල එලවලු මිල ගණන් තරමක් ඉහල මට්ටමක පවතින නිසා යාපනයේ අල ගොවීන්ට ඔවුන්ගේ අල කිලෝවක් සදහා ගොවිපලෙන්ම රුපියල් 70 ත්…

ව්‍යාජ හැඳුනුම්පතක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ ලෙස සකස් කළ හැඳුනුම්පතක් සැබෑ හැඳුනුම්පත ලෙස භාවිත කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සංවිධානාත්මක අපරාධයක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයට කැඳවු පුද්ගලයෙකු ඉදිරිපත් කළ හැඳුනුම්පත ව්‍යාජ…

රැකියා ලක්ෂයේ වැඩසටහනේ සම්මුඛ පරීක්ෂණ නිලධාරින් ලෙස ආරක්ෂක අංශ නිලධාරීන් සහය වෙයි

රැකියා ලක්ෂයක් ලබා දීමේ රජයේ වැඩ පිලිවෙල යටතේ මේ දිනවල උතුරු පළාතේ පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණ මණ්ඩලවල නිලධාරීන් ලෙස ආරක්ෂක අංශ නිලධාරීහු සහභාගී වී සිටිති. පෙබරවාරී මස 29 දක්වා පැවැත්වෙන මෙම සම්මුඛ පරීක්ෂණ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල…

“කරු ජයසුරිය” චරිතාපදාන කෘතිය ජනගත කිරීම(Photos)

"කරු ජයසූරිය" චරිතාපදාන කෘතිය ජනගත කිරීම ඊයේ(27) පස්වරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදුවිය. ප්‍රධාන වශයෙන් ම යොවුන් පාර්ලිමේන්තුව වෙත එම කෘතිය පිරිනැමුණේ කථානායකවරයා ගේ අදහසක් අනුවය. යොවුන් පාර්ලිමේන්තු…

නල්ලතන්නියේ හදිසි ගින්නක්

නල්ලතන්නිය පොලිස් වසමේ ලක්ෂපාන වත්ත, වාලමලේ වත්තෙහි ඊයේ(27) සවස 6ට පමණ හදිසි ගින්නක් හට ගෙන තිබේ. නල්ලතන්නිය පොලිසියට ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වු පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපවත්වා ඇත. ගින්න හේතුවෙන් දේපල හා ජීවිත…

එල්.ටී.ටී.ඊ. භාවිත කල බවට සැක කෙරෙන පුද්ගල නාශක බෝම්බයක් හමුවෙයි

නාවික හමුදාව විසින් මුලතිව් වට්ටුවාකල් වෙරළ තීරයේ තිබී එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් භාවිත කල බවට සැක කෙරෙන පුද්ගල නාශක බෝම්බයක් ඊයේ(27) සොයා ගෙන තිබේ. උතුරු නාවික විධානයේ නාවිකයින් පිරිසක් මුලතිවු, වඩ්ඩුවාකල් වෙරළ තීරය පිරිසිදු කිරීමේ…

තණමල්විල පදික මාරුවේ සිදුවු රිය අනතුරිකින් දැරියක් මරුට

තණමල්විල පොලිස් වසමේ තණමල්විල වැල්ලවාය මාර්ගයේ සිරිනන්දපුර හංදිය අලිමංකඩ වංගුවේ දී ඊයේ(27) දහවල් සිදුවු රිය අනතුරකින් අට හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්ව ඇත. විදේශිකයින් රැගෙන යමින් සිටි සුඛෝපබෝගී බස් රථයක පදික මාරුවක් මතින් මාර්ගය හරහා…

ඉන්දීය මුහුදු සීමාවට බලහත්කාරයෙන් ඇතුලු ධීවරයින් 05දෙනෙකු අත්අඩංගුවට

මන්නාරමෙන් මුහුදු ගිය ධීවරයින් පස් දෙනෙකු ඉන්දීය මුහුදු සීමාවට බලහත්කාරයෙන් ඇතුලු වීමේ චෝදනාව මත ඊයේ(27) අලුයම නාවික හමුදා නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. මේ ධීවරයින් පස් දෙනා අත් අඩංගුවට පත්ව ඇත්තේ ඉන්දියාවේ ධනුස්කොඩි…

උණුසුම් කාලගුණයට මුහුණ දෙන්නේ කෙසේද?

තාප අඝාත ශ්‍රී ලංකාවේ ඉතා විරලයි.එහෙත්, අධික උෂ්ණත්වය නිසා සමහරුන්ට තාප අඝාත (heat strokes) ඇති විය හැකියි..! බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් සහ නිසි වෛද්‍ය උපදෙස් පිළිපැදීම මගින් මෙවැනි අධික උෂ්ණත්ව කාලගුණයකදී විය හැකි අහිතකර සෞඛ්‍ය  බලපෑම්…

ණය වාරිකය ගෙවීමට නොහැකි වු නිසා කාන්තාවක් ගෙල වැළලාගනී

යාපනයේ තාවඩි ප්‍රදේශයේ කාන්තාවක් ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය යටතේ ලබා ගත් ණය මුදලක වාරිකය ගෙවීමට නොහැකි වූ ඊයේ(27) ගෙල වැලලාගෙන මියගොස් තිබේ. මෙසේ මියගොස් සිටි සුවීතන් අනූෂියා නැමති තිස් හය හැවිරිදි පස් දරු මවගේ මරණය සම්බන්ධයෙන් යාපනය…