Browsing

Gallery

ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මුද්දර සුරක්ෂිතාගාරයේ නිරීක්ෂණයක

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඊයේ(29) නාරාහේන්පිට මුද්දර සුරක්ෂිතාගාරයේ නිරීක්ෂණයක නිරත විය. නිරික්ෂණ චාරිකාවට සහභාගි වෙමින් එතුමා සඳහන් කලේ මුද්දර සුරක්ෂිතාගාරය විධිමත්ව සහ ක්‍රමවත්ව…

ගුරු ප්‍රතිභා ප්‍රභා ප්‍රණාම උළෙල (Photos)

ගුරු ප්‍රතිභා ප්‍රභා ප්‍රණාම උළෙල අද (04) අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැත්වුණා. ඒ , අධ්‍යාපන අමාත්‍ය නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ සහභාගීත්වයෙන්.

බාලදක්ෂ ව්‍යාපාරයේ 75 වන සංවත්සරය සහ 2019 වසරේ වැඩසතිය සමාරම්භ කිරීම

බාලදක්ෂ ව්‍යාපාරයේ 75වන සංවත්සරය සැමරීම සහ 2019 වසරේ වැඩසතිය සමාරම්භ කිරීම කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) පෙරවරුවේ කථානායක නිල නිවාස පරිශ්‍රයේ දී පැවැත්විණි .

අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ දියණිය යුග දිවියට(photos)

අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ බාල දියණිය යුග දිවියට පිවිස තිබේ. කොළඹ වෝටර්ස් එජ් හෝටලයේදී මෙම විවාහ උත්සවය පවත්වා තිබේ. ජනපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් මීට එක්ව තිබේ.

“එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” ප්‍රදර්ශනය (Photos)

යාපනය, කොටුවේදී මෙවර පැවැත්වෙන "එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා" ප්‍රදර්ශනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (07) නිරීක්ෂණය කළේය. මුදල් අමාත්‍යංශය විසින් සංවිධානය කර තිබූ මෙම "එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා" ප්‍රදර්ශනය නිරීක්ෂණය…

වයඹ විශ්වවිද්‍යාලයේ විවෘත කල නව වෛද්‍ය පීඨය (photos)

වයඹ විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨය විවෘත කිරීමේ උත්සවය  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 31 වැනිදා කුලියාපිටිය, ලඹුයායේදී පැවැත්විණි. මෙම අවස්ථාවට බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා, එක්සත්…