Browsing

Video

පොලිසියෙන් රියදුරන්ට දැනුම් දීමක් (Video)

කාර්මික දෝෂයකට ලක් වීමක් නිසා හෝ වෙන ඕනෑම හේතුවක් නිසා වාහනයක් කිසියම් ස්ථානයක නතර කර යන්නේ නම් එහි තවත් පුද්ගලයෙකු රඳවා යන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. එසේ කළ නොහැකි අවස්ථාවකදී නම් 119 දුරකථන අංකය අමතා ළඟම පොලිස් ස්ථානය දැනුවත්…

පොලිස් නිලධාරියෙක් බස් රථයේ ගැටුණු හැටි (Video)

මිනුවන්ගොඩ මංසන්ධියේදී ඊයේ(උදෑසන) රථ වාහන පොලිස් නිලධාරියෙක් අපරීක්ෂාකාරි පෞද්ගලික බස් රථයක ගැටී තිබේ. අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ. උපුටා ගැනීම (News 1st)

කිරි ප්‍රවාහනය කරමින් තිබූ යතුරුපැදියක් ගිනිගනී(Video)

තිස්ස-මාතර ප්‍රධාන මාර්ගයේ අම්බලන්තොට ලුණම ගොවිජනසේවා කාර්යාලය ඉදිරිපිටදී අද(23) උදෑසන ගිනිගෙන තිබේ. කිරි ප්‍රවාහනය කරමින් තිබූ යතුරුපැදියක් පවතින වර්ෂාවත් සමඟ මාර්ගයේ ලිස්සාගොස් මෙම ගිණිගැනීම සිදුව තිබුණි. අනතුරින් යතුරුපැදිය…