බෙල්ජියම සහ එංගලන්ත පාපන්දු සටන අද

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තුන්වන ස්ථානය සඳහා බෙල්ජියම සහ එංගලන්තය අද (14) තරග වදි.මෙරට වේලාවෙන් රාති‍්‍ර 07:30ට තරගය ආරම්භ වීමට නියමිතයි.

අවසන් පුර්ව වටයේදි බෙල්ජියම, ප‍්‍රංශය හමුවේ ගෝල 1-0ක් ලෙස පරාජය වුණු අතර එංගලන්තය, ක්‍රොඒෂියාව හමුවේ පරාජයට පත්වූයේ ගෝල 2-1ක් ලෙසයි. කෙසේවෙතත් මෙම කණ්ඩායම් දෙකම අවසන් පූර්ව වටයේදි ප‍්‍රතිවාදීන් සමග කරට කර සටනක නිරත වුණා.

ඒ අනුව අද පැවැත්වෙන තරගයද උණුසුම් මුහුණුවරක් ගනු ඇති බව කී‍්‍රඩා විචාරකයන් පෙන්වා දෙයි

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *