ගංවතුරෙන් මිය ගිය සංඛ්‍යාව 37ක් දක්වා ඉහළට

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 37ක් දක්වා ඉහළ ගොස් ඇත.

පුද්ගලයින් 36,000ක් පමණ අවතැන්ව සිටින අතර ඔවුන් තාවකාලික කඳවුරුවල රඳවා සිටින බව ඉන්දීය බලධාරින් පවසයි.

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කේරළ ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 8කට දැඩි බලපෑම් එල්ල වී ඇති බවත් මෙම අයහපත් කාලගුණ තත්ත්වය ලබන 15 වන දින දක්වා බලාපොරොත්තු විය හැකි බව එරට කාලගුණ බලධාරීන් සඳහන් කර ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *