අපනයන සම්මාන උළෙල 2018 ජනපති ප්‍රධානත්වයෙන්….

අපනයන ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගයෙන අපනයන සම්මාන උළෙල 2018 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

2017/2018 වර්ෂයන්ට අදාළව ක්ෂේත්‍ර 11 ක් යටතේ මෙහිදී සම්මාන පිරිනැමිණි.  

මැති ඇමතිවරුන් පිරිසක් ද, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ඉන්දිරා මල්වත්ත මහතා ඇතුළු නිලධාරින් මීට එක්ව සිටියහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *