ඔස්ට්‍රේලියාව සහ පාකිස්ථානය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද

අද (07) ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඩුබායිහිදී ආරම්භ විය.

තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්ථාන කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට කිසිදු කඩුල්ලක් නොදැවී ඔවුන් ලබා සිටි ලකුණු සංඛාව 89ක්.

නොදැවී පන්දුවට පහරදෙමින් සිටින ඉමාම් උල්හක් ලකුණු 36ක් ද මොහොමඩ් හෆීස් ලකුණු 48ක් ද ලබා සිටියා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *