ලංකාවේ වයස්ගතම කාන්තාව කථානායකතුමා හමුවෙයි

ශ්‍රී ලංකාවේ වයස්ගතම මාතාව ලෙස සැළකෙන නාරම්මල බෝගහපිටියේ පදිංචි බී.එම් බාලම්මා මහත්මිය සිය දූ දරු මුණුපුරන් කැටුව අද(12) පාර්ලිමේන්තුව වෙත පැමිණියාය.

එහිදී කථානායකතුමන් ඇය‍ට සුභපතා තිබේ දරුවන් දසදෙනෙකුගේ මවක් වන ඇයට මුණුපුරු මිණිපිරියන් 68 දෙනෙකු වෙති.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *