මේගන් මර්කල් මව් පදවිය ලැබීමේ අපේක්ෂාවෙන්

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ මේගන් මර්කල් මුල් වරට මව්පිය පදවි ලැබීමේ අපේක්ෂාවෙන් සිටි.

මේගන් මර්කල් නොහොත් සසෙක්ස් හි ආදිපාදවරිය ලබන වසරේ වසන්ත සමයේදී සිය ප්‍රථම දරුවා බිහි කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

හැරී කුමරු සහ මෙගන් කුමරිය මෙය නිවේදනය කර ඇත්තේ පැසිෆික් කලාපයේ සංචාරයක් අරඹන අවස්ථාවේදීය.

හැරී කුමරු අමෙරිකානු නිළියක වූ මෙගන් මර්කල් සමග යුගදිවියට ‍පිවිසයේ ඉකුත් මැයි මාසයේදීයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *