අධිවේගයේ සිදුවූ රිය අනතුර 14 දෙනෙකුට මරු කැඳවයි

චීනයේ ගන්සු ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබේ.

ලොරි රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව නවතා තිබූ වාහන පෙළක් වෙත කඩාවැදීමෙන් අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එහිදි පුද්ගලයින් 27 දෙනෙකු ද තුවාල ලබා රෝහල් ගත කර තිබෙන බව සදහන්ය.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *