නාලක සිල්වා යළි රිමාන්ඩ්

ජනපති ඝාතන සැලැස්ම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ලබන 21 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත තිබේ.

ඒ අද පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *