ජනපති සහ අගමැති අද විශේෂ සාකච්ඡාවක

ජනපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (09) පැවැත්වීමට නියිමිත බව වාර්තාවේ.

ඒ  පවතින දේශපාලන වාතාවරණයත් සමග මන්දගාමී වී ඇති රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය.

මෙම සාකච්ඡාවට ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ද එක්වන බවට වාර්තා වෙයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *