දුම්රියේ ගැටී පුද්ගලයෙකු ජිවිතක්ෂයට

වැල්ලවත්ත පොලිස් වසමේ බීච් වාඩිය ප්‍රදේශයේදි දුම්රියක ගැටි පුද්ගලයෙකු මියගොස් තිබේ.

කොළඹ සිට ගාල්ල දක්වා ගමන් කල දුම්රිය මෙලෙස ගැටී ඇත්තේ වයස අවුරුදු 40ක් පමණ වන පුද්ගලයෙකු වන අතර ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් හඳුනාගෙන නොමැත.

මෘත ශරීරය කළුාබෝවිල රෝහලේ තැන්පත් කර ඇති අතර වැල්ලවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *