ජනපතිගේ ප්‍රකාශයට විරෝධය පාමින් සමලිංගික සංවිධාන විරෝධතාවයක

හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ සමනල ජීවිතයකට ඇතුළු වූ බවටත් එම ආණ්ඩුව පාලනය කලේ සමනල රැලක් විසින් බවටත් ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් කරන ලද ප‍්‍රකාශයට විරෝධය පල කරමින් කොලඹදී විරෝධතාවයක් පැවත්වුණි.

සමලිංගික සංවිධාන කිහිපයක් විසින් එය සංවිධානය කර තිබුණු අතර ලෝ පුරා ප‍්‍රචලිත සමලිංගික කොඩියක්ද මුල් වරට මෙහිදී ප‍්‍රදර්ශණය විය.

මෙම විරෝධතාවය පසුපස පසුගිය ආණ්ඩුවේ ප‍්‍රබල ඇමති ධුරයක් දැරු අයෙක්ද වන බව වාර්තා වෙයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *