කාන්තාවක් නිවසේදී පිළිස්සී මියයයි

වලස්මුල්ල පොලිස් වසමේ හඳුගල ප්‍රදේශයේ අද(09) උදෑසන 8.50ට පමණ නිවසක කාන්තාවක් පිළිස්සී මිය ගොස් තිබේ.

පිළිස්සී මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 76 ක් වු මාතර පදිංචි වන්නිආරච්චිගේ නිමල්හාමි යන පුද්ගලයෙකි.

මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණ සහ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි.

වලස්මුල්ල, පොලිසීය වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.

 

 

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *