ජනපතිට එරෙහි දෝෂාභියෝගයට අපේ සහය නැහැ- මනෝ ගනේෂන්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එනු ලැබුවහොත් එයට සහය පළ නොකිරීමට තම පක්ෂය තීරණය කර ඇති බව ද්‍රවිඩ ප්‍රගතිශීලි සන්ධානය ප්‍රකාශ කරයි.

එම පක්ෂයේ නායක හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් සිය නිල ට්විටර් ගිණුම හරහා පණිවිඩයක් තබමින් කියා සිටින්නේ වගකීමක් ඇති දේශපාලන පක්ෂයක් ලෙස වත්මන් දේශපාලන අර්බුධයට වැඩි කිරීමට කටයුතු කිරීමට නොව එය අවම කිරීම බවයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *