මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ පවතින ගැටලූ පිළිබද සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ පවතින ගැටලූ පිළිබද සාකච්ඡාවක් ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

මුදල් හා ආර්ථීක කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, ජාතික මැණික් හා ස්වාර්ණාභරණ අධිකාරියේ සභාපති පේෂල ජයරත්න, ඉඩම් කොමසාරිස් ජනරාල් ආර්.එම්.සී.එම්. හේරත් යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරින් ද පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *